Fly high Get bonus Aviator Phone

විවාහය මූලික මිනිස් අයිතිවාසිකමක් , මේ ආණ්ඩුව ඒකටත් නීති දානවා.

සජබ අපි මේක හෙළා දකිනවා

විදේශිකයෙකු විවාහ කර ගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අනුමැතියක් ලබාගත යුතු බවට රජය නිකුත් කර ඇති චක්‍රලේඛණයට සමගි ජනබලවේගය සිය අප්‍රසාදය පළ කරනවා.

විවාහ වීම යනු මිනිසාගේ මූලික අයිතිවාසිකමක් බවත් රජය ගෙන ඇති මෙම තීරණය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් ඔවුන් අවධාරණය කරනවා.විපක්ෂ නායක කාර්යාලයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කලා.

මෙහිදි පුපුරා යන ගෑස් සම්බන්ධව ද අදහස් දැක්වූ එතුමා එම සිද්ධියවත් පාලනය කරගත හැකි නොවූ රජය අසමත් බවත් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?