විරෝධතාවයේ නිරත උපාධිධාරීන් පිරිසට විසඳුම් දෙන්න අධ්‍යාපන ඇමති සූදානම්

පාර්ලිමේන්තුව වටරවුම පිහිටා ඇති දියත උයන ඉදිරිපිට දී මේ වනවිට උපාධිධාරීන් පිරිසක් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

තමන්ට නියමිත පරිදි රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වුණේ.

මේ අතර, මෙම ගැටලුවා සම්බන්ධයෙන් විපක්ෂ නායක සකිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කර සිටියේ විරෝධතාවයේ නිරත පිරිස් තමන් වෙත යොමුකරන ලෙසත්, ඔවුන්ගේ ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට හැකියාවක් පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02