විමල් – උදය ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමේ තීරණය කියයි

හෙට (20) පැවැත්වෙන ජනපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම තීරණය කර තිබෙනවා.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, තාවකාලික ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (19) සිය නාම යෝජනා ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවුලෙන් එළියේ සජිත්ට දේශපාලනයක් නෑ - කෞශල්‍යා රිදෙන්නම දෙයි
02:27
Video thumbnail
පාතාල වෙ# තැබීම් ජාතික ආරක්ෂාවට බාධාවක් නෙමෙයි
08:19
Video thumbnail
නාමල්, ගම්මන්පිල, ජී.එල්.පීරිස්, මහින්ද, අනුර ඇතුළු ප්‍රබලයින් රැස‍ක් හදිසියේම හමුවෙයි
01:54
Video thumbnail
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ලෙසටම දෙසයි..මම කාන්තාවෝ 45000ක් ආශ්‍රය කරනවා දාපල්ලා Photo එකක්
03:21
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..වලිගය පාග ගන්න එපා..බැරිනම් ඕක දාලා යන්න කතානයකතුමා
02:47
Video thumbnail
කතානයක, සජිත්, බිමල් පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්..අනේ ප්‍රශ්න අහන්න දෙන්න..කටවල් වහන්න එපා
08:18
Video thumbnail
මිලිටරි සේවයක් ගැන කතා කරන්න ඕනි නෑනේ..මිලිටරි ආණ්ඩුවක් නෙවෙයිනේ
11:37
Video thumbnail
මිහින්තලේ හිමි චීනයේ සිට මුළු රටටම කළ විශේෂ ප්‍රකාශය.."හෙට අනිද්දා භික්ෂූන් වහන්සේලා ම#ලා දායි ?"
27:52
Video thumbnail
යුදමය මැදිහත්වීමක් කිසිසේත්ම අවශ්‍ය නෑ..දෙපාර්තමේන්තුවේ මීට වඩා ප්‍රශ්න තියෙනවනේ
02:47
Video thumbnail
බහාලුම් නිසා උදෙන්ම උණුසුම් වුණ පාර්ලිමේන්තුව..මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේනේ
03:18


?