විදේශ රැකියාවලට යවන තවත් ජාවාරමක් හසුවෙයි

ශ්‍රී ලාංකිකයින් සංචාරක මඟින් මැලේසියාවට යෑමට තැත්කළ 09 දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිළධාරීන් විසින් රඳවාගෙන තිබෙනවා.

මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන් තොටුපොලේදී ඊයේ (1) කළ පරික්ෂා කළ අවස්ථාවේදී එම පුද්ගලයන්ගෙන් 9 දෙනෙකු සංචාරක වීසාවලින් මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සහ කර ඇති බව හෙළි වී ඇත.

කාන්තාවන් සිව්දෙනෙක් හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙක් එම කණ්ඩායමේ සිටි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

මෙම පිරිසෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචාව පිළිබඳව කරුණු අනාවරණය වූ බව කියන එම කාර්යංශය වැඩිදුර විමර්ශන සඳහා එම පිරිස කාර්යාංශයේ විමර්ශන අංශය වෙත යොමුකළ බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?