AFC Banner
Empty Ad
Empty Ad

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක් – නිරෝධායනයට මුදල් නොමැති අයට ලැබෙන සහන මෙන්න

විදෙස්ගත ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වියදමින් මෙරටට ගෙන්වීමට සහ නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් නියමිත කාලය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයක ම හෝටලයක් හෝ නේවාසික පහසුකම් ඇති ස්ථානයක් කුලියට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර එහි පළමු පියවර ලෙස නිරෝධායන මධ්‍යස්ථාන 8ක් සති 2ක් ඇතුළත ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

එලෙස නව නිරෝධායන මධ්‍යස්ථාන සඳහා තෝරාගනු ලැබූ ගොඩනැගිලි ලැයිස්තුව කො.විඩ්පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත මේ වන විට යොමු කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?