අද වනවිට ඇමෙරිකානු ඩොලර් 20,114ක් , පවුම් 12,000කට ආසන්න ප්‍රමාණයක්, යුරෝ 1967ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 100ක් විදෙස්ගත ලාංකිකයින්ගේ ආධාර ලෙස අත්‍යවශ්‍ය ඖෂධ සහ භාණ්ඩ ආනයන සඳහා මහබැංකුව ස්ථාපනය කළ අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10