spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශගත ශ්‍රමිකයින් වාහන ආනයන බලපත්‍රය ලබා ගන්නේ මෙහෙමයි

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව මෙරටට මුදල් එවීමෙන් පසුව හිමිවන ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් තොරතුරු විමසීමට දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

ක්ෂණික ඇමතුම් අංකය – 0773 039 034
ප්‍රබෝධ කග්ගොඩ ආරච්චි – 0112 368 175

තොරතුරු විමසීම,
විදේශ රැකියා අමාත්‍යාංශය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන)
0112 582 447

2022 මැයි 01 වනදා සිට 2023 අප්‍රේල් 30 වනදා දිනය දක්වා අමෙරිකානු ඩොලර් 3,000කට වඩා වැඩි මුදලක් එවීමේදී, එවනු ලැබූ මුදල මෙන් සියයට පනහකට අඩු CIF අගයක් සහිත යතුරුපැදියක් ආනයනය කිරීමේ බලපත්‍රයක් හිමිවනවා.2022 මැයි 01 වනදා සිට 2022 දෙසැම්බර් 31 වනදා දක්වා කාලයක තුළදී ඇමරිකානු ඩොලර් 20,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවීමේදී ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ආනයනය කිරීමේ බලපත්‍රයක් ලබාගැනීමට හැකියි. ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්, ඩබල් කැබ් රථයක්, වෑන් රථයක් හෝ ටිපර් රථයක් ආනයනය කිරීමේ අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?