විදෙස් ශ්‍රමිකයින් ලියාපදිංචිය නව ක්‍රමයකට

විදේශ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් නව වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted