විදුලි සැර වැදීමෙන් වන අලියෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

පොළොන්නරුව මීගස්වැව, මයිලගස් හන්දිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

අද උදෑසන 5.30ට පමණ වන අලියාට විදුලිසැර වැදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට අදාළව වන අලියා මියගොස් සිටි ඉඩමේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් අනවසරයෙන් අදිනු ලැබූ විදුලි රැහැනක ගැටීනේ වන අලියා මියගොස් ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අඩි 7 ක පමණ උසකින් යුත් අවුරුදු 35ක් පමණ වන පිරිමි සත්වයෙක්.

මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සහ මීගස්වැව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25