විදුලි විසන්ධිකිරීමක් සිදු වන්නේද? පැතිර යන කතාවේ ඇත්ත

ජනතාව පීඩාවට පත්වන ආකාරයේ කිසිදු විදුලි විසන්ධිවීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමට කටයුතු නොකරන බවයි එහි සභාපති අනිල් රංජිත් මහතා පැවසුවේ.

විදුලි විසන්ධිකරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කටයුතු කරන බවට සාමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය බවයි අනිල් රංජිත් පැැවසුවේ.

අපි කිසිම වේලාවක ජනතාවට පීඩාවෙන පරිදි විදුලිය විසන්ධි කිරීමට කිසිදු අදහසක් නෑ. අපි සියලුදෙනාම එළියට ගියොත් අනිවාර්යයෙන්ම විදුලිය විසන්ධි වෙනවා. නමුත් එවැනි ක්‍රියාවලියක් අපි කරන්නේ නෑ. මොකද විදුලිය පවත්වාගෙන යෑම මේ අවස්ථාවේ දී හරිම වැදගත්. මොකද කිසිකෙනෙකුට ෆොන්එකක් චාජ් කර ගන්න, කතා කරන්න කිසිම දෙයක් කරන්න බැරිවෙනවා. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මොන හේතුවක් නිසාවත් අපි විදුලිය විසන්ධි වෙන්න දෙන්නේ නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10