විදුලි ගාස්තු 27%කින් පහළ දැමීමේ හැකියාවක් ඇතැයි මහජන උපයෝගීතා කොමාසමේ සභාපති ජනක රත්නායක අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය
එමෙන්ම විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති සියයට 03කින් පමණ විදුලි ගාස්තු අඩු කිරීමට එකග විය නොහැකි යැයි ද සඳහන් කරයි.
එසේම විදුලි ගාස්තු අඩු කිරීම සඳහා නිවැරදි දත්ත ඉදිරිපත් කරන ලෙස තමා විදුලි බල මණ්ඩලයට දැනුම්දුන් බවද පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
6
+1
3
+1
+1
+1













