spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ගාස්තු වැඩි කිරිම සම්බන්ධව මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රකාශයක්

නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීමට කිසිසේත්ම අවසර නොදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කීය.

මේ වනවිට ලංවිම කළ ඉල්ලීමකට අනුව විදුලි ගාස්තුව සියයට හැත්තෑපහකින් වැඩිකර ඇතැයිද යළිත් වතාවක් ගාස්තු ඉහළ දැමීමට යම් ඉල්ලීමක් ලැබුණත් ඊට අවසර නොදෙන බවද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?