විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාල කැබිනට් පත්‍රිකාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබද සළකා බැලීම මීළඟ කැබිනට් රැස්වීමට කල් දමා තිබේ.