විදුලිය කප්පාදුව ගැන ජනක රත්නායකගෙන් රතු එළියක්

ගල්අඟුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා පැමිණ ඇත්තේ ගල්අඟුරු නැව් 5යි පමණක් බැවින් දැඩි අර්බුදයකට මුහුණ තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යනු ඇති බවයි

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනක රත්නායක පැවසුවේ මෙවන් අදහසක්,

https://youtu.be/SRhwYysuEAg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?