විදුලිබිල ඉහළ දැමීම ගැන අවසන් තීරණය හෙට

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට (09) දිනයේ රැස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගැනීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ රැස් වූ කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය මෙම සතියේ රැස්වෙන කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී තීරණය කළ බවයි පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මේ අතර, බලශක්ති අමාත්‍යවරයා විසින් ගෙන ආ එම යෝජනාවට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම ඇතුළු පාර්ශ්ව රැසක විරෝධය එල්ල වී තිබෙනවා.

මේ අතර ඊයේ (07) දිනයේදී ගල් අඟුරු රැගත් තවත් නෞකාවක් පුත්තලමට ළඟා වුණා.

එය මේ වසරේ දී දිවයිනට පැමිණි දෙවන ගල් අඟුරු නෞකාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14