මෙම වසරේ (2022) ප්‍රසාද දීමනාව අත්හැරීමට ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් තීරණයක් ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති ඒ සඳහා එකඟතාව පළ කළ බවත් මෙම ප්‍රසාද දීමනාව අත්හිටුවීමෙන් රුපියල් බිලියන ගණනක් වන බවත් මහජන උපයෝගිතා කොමිසම පවසනවා .











This is the beauty and see how Ranil brought the strategy through his trusted minister Kanchana. During Yaha Palanaya and Mahinda’s period they not only gave their demands OF ALL THE UNION MEMBERS IN THE GOV SERVICE who went on strike but also paid salaries for the days they went on strike! Media even supported this criminal payments.
Ranil stick to his 60 retirement policy. What these bloody media did in those days? Now I see again they are telling to increase the 60 age limit to destabilize the country giving various reasons such as retirement of seniors etc. .
IN SHORT OUR BLOODY MEDIA IS FULLY RESPONSIBLE FOR BRINGING THIS COUNTRY TO THIS STAGE