විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ තවත් සාකච්ඡාවක්(ඡායාරූප)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට ලෝක බැංකුව මගින් නම් කර ඇති ඇති ජේෂ්ඨ බලශක්ති උපදේශකවරුන් අද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මුණගැසී සාකච්ඡා කළා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ නීති කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සහ එයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Image 2023 04 03 at 16.55.54
WhatsApp Image 2023 04 03 at 16.55.51
WhatsApp Image 2023 04 03 at 16.55.47