AFC Banner
AFC Banner
Empty Ad

විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පසුගිය මස 20 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ විදුලිබල පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා එහි ඇතුළත්.

මෙරට විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළඳාම් කිරීම, සැපයීම සහ ප්‍රසම්පාදන කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමට මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?