spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවාය – හම්බන්තොට මාර්ගයේ අනතුරකින් කාන්තාවක් මරුදකී

වැල්ලවාය – හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ පන්නෙගමුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලැබුවා.

මෝටර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (13) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ පසුපස ගමන් ගත් කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ යතුරුපැදිකරු මේ වනවිට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සම්බන්ධයෙන් තිස්ස පොලිස් ස්ථානය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
10
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?