වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක මේ වනවිට ගින්නක් හටගෙන තිබෙනවා.
ප්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මේ වනවිට ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි වැල්ලවත්ත පොලිසිය සඳහන් කළේ.

?