spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවත්තේ ප්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවිසැලක ගින්නක්

වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක මේ වනවිට ගින්නක් හටගෙන තිබෙනවා.

ප්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ වනවිට ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි වැල්ලවත්ත පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
1
+1
13
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?