වැදුනු හෙඩ් ෂොට් එකෙන් ලැබුණු කනා ශොට් එක

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න එල්ලකළ පහරක් හිස් ආවරණයේ වැදීමෙන් රෝහල් ගත කළ “ජෙරමි සොලෝසානෝ” වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් පළමු ටෙස්ට් තරගය ට කැඳවීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට අවසර ලැබී තිබේ.

ඒ අනූව “කොන්කෂන් සබ්” ලෙස මෙම තරගය සඳහා “ෂයි හෝප්” යෙදවීමට සංචාරක, කොදෙව් කණ්ඩායම තීරණය කර තිබේ.

ඊයේ පන්දුව හිසේ වැදීමෙන් අනතුරුව සොලෝසානෝ ව කොළඹ පෞද්ගලික රෝහලක ට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා විය.
කෙසේ වෙතත් අනතුරට පත් ජේරමි සොලෝසානෝට ඉක්මන් සුවයත් අහම්බෙන් ලැබුනු මේ අවස්ථාව ෂයි හෝප්ට හොදින් ක්‍රීඩා කිරීමටත් හැකිවේවායි ගොසිප් ලංකා අපේ ප්‍රාර්ථනාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46