spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැදුනු හෙඩ් ෂොට් එකෙන් ලැබුණු කනා ශොට් එක

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න එල්ලකළ පහරක් හිස් ආවරණයේ වැදීමෙන් රෝහල් ගත කළ “ජෙරමි සොලෝසානෝ” වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් පළමු ටෙස්ට් තරගය ට කැඳවීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට අවසර ලැබී තිබේ.

ඒ අනූව “කොන්කෂන් සබ්” ලෙස මෙම තරගය සඳහා “ෂයි හෝප්” යෙදවීමට සංචාරක, කොදෙව් කණ්ඩායම තීරණය කර තිබේ.

ඊයේ පන්දුව හිසේ වැදීමෙන් අනතුරුව සොලෝසානෝ ව කොළඹ පෞද්ගලික රෝහලක ට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා විය.
කෙසේ වෙතත් අනතුරට පත් ජේරමි සොලෝසානෝට ඉක්මන් සුවයත් අහම්බෙන් ලැබුනු මේ අවස්ථාව ෂයි හෝප්ට හොදින් ක්‍රීඩා කිරීමටත් හැකිවේවායි ගොසිප් ලංකා අපේ ප්‍රාර්ථනාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?