වැඩ බලන මුදල් ඇමතිවරයෙක් පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුළුවට සහභාගී වී පැමිණෙන තෙක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත් කර තිබෙනවා