AFC Banner
Empty Ad
Empty Ad

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට නි.පොලිස්පති රුවන් ගුණසේකර

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පත්කර ඇති බව වාර්තා වනවා.

ඒ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පුද්ගලික අවශ්‍යතාවක් මත විදෙස් ගතවීම හේතුවෙන්.

මෙම නව පත්වීම අද (26) දිනයේ සිට ලබන 20 වනදා දක්වා බලාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?