වැට් බදු පනත දෙවන වර කියවීම වැඩි ඡන්ද 57කින් සම්මත වෙයි

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 57කින් සම්මත වී තිබෙනවා.

එම පනතට පක්ෂව ඡන්ද 98ක් ද විපක්ෂව ඡන්ද 41ක් ලැබුණා.

මෙහිදි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?