වාහන ආනයනය අත්හිටුවීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම අඩුවෙලා

වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලැබූ විශාල ආදායමක් අහිමි වී ගොස් ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඒ, අනුව නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු ආදායම මෙලෙස අහිමිව ගොස් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

එය එම දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50ක් පමණ වන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

සුළු වාහන සංඛ්‍යාවක් මෙම වසර තුළ අලුතින් ලියාපදිංචි වී ඇති බව සඳහන් කළ ඔහු පවසා සිටියේ ඉන් වැඩි සංඛ්‍යාවක් රජයේ වාහන බවයි.

වාහන පැවරීම්වලින් 2022 වසර තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 07ක පමණ ආදායමක් උපයා තිබෙනවා.

ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය මාර්ගයේ කොටස් ගලවාගෙන ගිහින් විකිණූ හැටි
01:21
Video thumbnail
අධික වේගයෙන් ගිය ප්‍රයිවට් බස් එක ලංගම බසයක ගැටෙයි
00:56
Video thumbnail
බොරුවට රඟපාන්න එපා - පලවත්තට ගිහින් ප්‍රශ්නේ විසඳගන්න
07:51
Video thumbnail
පැලවත්තේ කණ්ඩායමක් තමයි මල්වානට ගිහිල්ලා තියෙන්නේ
04:10
Video thumbnail
මේ ආණ්ඩුවට වැඩි කාලයක් නෑ - වැඩ්ඩෝ ඉන්න සජබයට බලය දෙන්න
16:24
Video thumbnail
අද ආයෝජකයන් බයවෙලා - රට නැවත විනාශ කරන්න එපා
10:46
Video thumbnail
අන්තරේ සෙට් එක දැඩි තීන්දුවක් ගනී - සාකච්ඡාව ගැන අසාර්ථක වුණොත් කරන්න යන දේ
06:19
Video thumbnail
මහින්ද රාජපක්ෂට කිසිම ලෙඩක් නෑ - ඉලංදාරියෙක් වගේ ඉන්නවා
09:30
Video thumbnail
ගෝඨා ගිය පාරේමයි යන්නේ - ඊට වඩා ලොකු කෑමක් කන එක ෂුවර්
12:26
Video thumbnail
දුම්රිය මාර්ගයේ කොටස් ගලවපු කෙනා උසාවියට - 29 දක්වා රිමාන්ඩ්
00:49