වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ – මුද්‍රණයකර අවසන් නම් ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක්

වසරකට අධික කාලයක සිට තාවකාලිකව නවතාදමා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (08) යළිත් ආරම්භ කෙරුණා.

වෙහෙරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී මෙම කටයුතු ආරම්භ වුණේ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ වාහන අංක තහඩු ලක්ෂ 06ක පමණ සංඛ්‍යාවක් මුද්‍රණය නොකර ගොඩගැසී ඇති බවයි.

මේ අතර යම් වාහන හිමිකරුවෙක් සිය වාහනයේ අංක තහඩුව මුද්‍රණයට ලබාදුන් පසු එය මුද්‍රණය කර අවසන් බවට SMS පණිවුඩයකින් දැනුම්දීමේ පහසුකම මේ වනවිට පවතින බවයි.

ඒ, අනුව එය මුද්‍රණය කර පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ වාහනයේ අංක තහඩුව එහි හිමිකරුට ලබාගත හැකි බවයි
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ නම් මුද්‍රණය අවසන් වූ වාහන අංක තහඩුව පැය දෙකක් තුළ දී ලබාගත හැකි අතර, කොළඹින් පිට ප්‍රදේශවල නම් දින 14ක් ඇතුළත එම වාහන අංක තහඩුව ලබා ගැනීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23