වාහනයක් පදවන ඔයාට ජනවාරි මැද සිට මුහුණ දෙන්න යන සිදුවිමක් ගැන ඉඟියක්

ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ පිළිබඳ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද අදහස් පළ කර තිබුණා.

ඉන්ධන ආනයනය සදහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වුවහොත් ජනවාරි මැද සතිය වනවිට ඉන්ධන හිඟයක අවදානමක් මතුවිය හැකි බවයි බලශක්ති අමාත්‍යවරයා අනතුරු අඟවන්නේ. 

පවතින ගැටළුව පිළිබද අමාත්‍ය මණ්ඩලය අවස්ථා 8 කදී දැනුවත් කළද මෙතෙක් ඊට නිසි ක්‍රමවේදයක් සකස් වී නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?