ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා පිටුවහල් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ චීන ජාතිකයා අද පස්වරුවේ පිටුවහල් කළ බවයි.

?