spot_imgspot_img

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර ළඟ තබා ගත් චීන ජාතිකයා පිටුවහල් කෙරේ

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා පිටුවහල් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ චීන ජාතිකයා අද පස්වරුවේ පිටුවහල් කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?