වහ කෑම ගැන දුන් ඉන්ටවීව් එකෙන් ප්‍රමිති ලොක්කී අමාරුවේ වැටෙයි..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න මහත්මියට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ පසුගියදා ඇය විසින් සිදුකළ සම්මුඛ සාකච්ජාවකදී ඇය විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

මෙරට ජනතාව පිළිකාකාරක ආහාර වර්ග පරිභෝජනයට තිබෙන බවත් එම ආහාර වර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් බවට එම ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය විසින් සිදුකළ ප්‍රකාශයෙන් හැගවෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එවැනි ආහාර වර්ග ජනතාවට පරිභෝජනය කිරීමට ඉඩ ලබානොදී ඒවා වැළැක්වීම කටයුතු කිරීම සිදුකිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කළ යුතු වුවත් එවැනි තත්ත්වයක් සිදුනොකර ඇති බව ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දැන දැනම රටේ ජනතාවට පිළිකාකාරක අඩංගු ආහාර වර්ග භාවිතයට ඉඩ දී ඒවා වැලක්වීම අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් සම්පුර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙසට අද දිනයේදී පොලිස්පතිවරයාට විශේෂ පැමිණිල්ලක් සිදුකරනු ලබන බවද එම සංගමය සඳහන් කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08