වසර 36ක් ගුරු සේවයේ සිට විශ්‍රාම ගිය විදුහල්පතිට පොලිසියෙන් උපහාර

වසර 36ක කාලයක් ගුරුවරයෙකු සහ විදුහල්පතිවරයෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ගිය වටවල සිවා නන්දන් දමිළ මහා විද්‍යාලයේ විදුහල්පති මුතු කරුප්පත්තිවේල් මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් අද (11) පැවැත් වුණා.

වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා මෙන්ම එම පොලිසියේ නිලධාරින් සහ වටවල ප්‍රදේශවාසින් එක්ව මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබුණා.

වටවල සිවානන්දන් දමිළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ කාලය තුළ ඔහු ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් ජනතාව සමග සහජීවනය ඇති කිරිමෙහි ලා විශාල කැපවීමකින් කටයුතු කළ අයෙක් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53