වසන්ත මුදලිගේ ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තු සැසිවාරය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් ඔවුන්ට විරුද්ධ ව චෝදනා ඇති නම් සාමාන්‍ය පරීක්ෂණ පවත්වන ලෙසත් ඉල්ලා සිටිනවා.

මෙසේ වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක හා ගල්ගම සිරිධම්ම හිමි යන තිදෙනා රඳවා තබා දැනට දින 48ක් පමණ වන අතර විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූයේ එසේ කිරීමට ඔවුන් කර ඇති වැරැද්ද කුමක්ද යන්නයි.

රාත්‍රී කාලවල දී වසන්ත මුදලිගේ ව මල්වාන, කලවාන, නවගමුව යන ප්‍රදේශවලට රැගෙන යන බවත් එසේ රැගෙන ගොස් සිදු කරන්නේ කුමක් ද යන්න පිළිබඳ සැකයක් පවතින බවත් යම් ලෙසකින් සිද්ධියක් ඇති කොට පැන දුවන්නට හැදූ නිසා වෙඩි තැබුවා යැ යි පවසා වසන්ත මුදලිගේ ව ඝාතනය කළා යනුවෙන් ඉදිරියේ දී පැවසිය හැකි බව ද ඔහු අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46