වසන්ත මුදලිගේ පෙර ඇප මත නිදහස්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙර ඇප මත නිදහස් කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලිසිය මඟින් සැකකාර වසන්ත මුදලිගේ අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව සැකකාර වසන්ත මුදලිගේ ඇප මත මුදා හැරීටම නියෝග කෙරුණා.

2020 වසරේ කොළඹ පැවැති නීති විරෝධී රැස්වීමක් සම්බන්ධයෙන් පැවැත්වීම නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වසන්ත මුදලිගේ අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මීට පෙර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.

එම වරෙන්තුවට අනුවයි වසන්ත මුදලිගේ කුරුඳුවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිගේ ආදාන පූජෝත්සවය සිදුකළ අයුරු - රථ පෙළපාලියකින් දේහය ගෙන ආ හැටි
01:35
Video thumbnail
"ලබන අවුරුද්දෙත් මාව බලන්න එන්න.. ලබන අවුරුද්දෙත් සිංදුවක් කියයි"
01:41
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22