වරායේ බහාලුම් නිදහස් කිරීමේදී ඉන්දීය භාණ්ඩ වලට මුල් තැන

වරාය තුල සිරව ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බහලුම් 2000 ක් පමණ මුදා හැරීමට අවශ්‍ය මුදල් ලබා දෙන බවට මුදල් අමාත්‍යංශය සහ වෙළඳ අමාත්‍යංශය තමන්ට දැනුම් දී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කල භාණ්ඩ සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙනු ඇති බවයි.

සහල්, සීනි, ලොකු ලූණු, මිරිස්, කඩල සහ පරිප්පු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියානු රජය මගින් ලබා දෙන ණය ආධාර යටතේ වරායෙන් නිදහස් කරගැනීමට නියමිතයි.

මේ අතර වරාය තුළ සිරව ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සළසන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03