වරකාපොල පස් කන්දට යටවී සිටි මවගේ සිරුර සොයාගැනේ (ඡායාරූප)

පැවති අධික වර්ෂාවත් සමඟ වරකාපොල – තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (14) සිදු වූ අනතුරින් අතුරුදන්ව සිටි මවගේ සිරුර අද (15) අලුයම සොයාගෙන ඇති බව වාර්තා වනවා.

යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමක දී ඇයගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පස් කන්දට යටවීමෙන් තවමත් අතුරුදන්ව සිටින වැඩිමහල් පුතු සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ දී එම නිවසේ තිදෙනෙකු සිට ඇති අතර, අනතුර සිදු වූ අවස්ථාවේ පියා මුදාගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණා.

අනතුරුව ඔහු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ අතර, මෙම පවුලේ දස හැවිරිදි බාල පුත්‍රයා අනතුර සිදුවන අවස්ථවේ නිවසේ සිට නැහැ .

ඒ, උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස් සිටීම හේතුවෙන්.

b49c3562 warakapola 1 2
image 9245f000c1 2
0d1e6b8a warakapola 3 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07