වයෝවෘද්ධ සහ හුදෙකලා වූ වැඩිහිටියන්ගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් උපදෙසක්

වයෝ වෘද්ධ සහ හුදෙකලා වූ දෙමාපියන්ගේ ආරක්ෂාව සම්බන්ධව දැනුවත් කරමින් පොලිසිය නිවේදයක් නිකුත් කර තිබෙනවා.

වයෝවෘද්ධ සහ හුදෙකලා වූ වැඩිහිටියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම එතරම් අවධානයක් යොමු නොවුන ද එය වර්තමානයේ ඉතාමත් සංවේදී වගේම අත්‍යවශ්‍යම කාර්යයක් බව ශ්‍රී ලංකා පොලිසිය හඳුනාගෙන ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

දරුවන් රැකියාවලට යාම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වල පදිංචි වීම නිසා මෙසේ වැඩිහිටියන් අවදානමකට ලක් වන අවස්ථාවන් පසුගිය දිනවල වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

හුදෙකලාව නිවසක සිටින මොවුන් අපරාධකරුවන්ගේ පහසු ඉලක්කයක් විය හැකි බැවින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිළිමත්වන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් මුදල් සහ රන් බඩු කොල්ලකෑම සඳහා මෙවැනි හුදෙකලා නිවාස ඉලක්ක කර ගනු ලබන බවත් පොලිසිය අවධාරණය කරනවා.

එහිදී ඔවුන්ගේ අපරාධමය අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇතැම් අවස්ථාවන්වලදී ඝාතනයන්ගෙන් අවසන් වන සිදුවීම්ද මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය නිරීක්ෂණය කරතිබෙනවා.

එවැනි වයෝවෘධ සහ හුදෙකලා වැඩිහිටියන් සිටින නිවාස පිළිබඳ කටයුතු කිරීමේ දී පහත කරුණු සම්බන්ධව අවධානය යොමුකරන ලෙසයි දැනුම් දෙන්නේ.

6
7



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30