වඳුරු උණ ගැන අලුත්ම කතාවක් එළියට

එංගලන්තය විසින් පසුගිය දිනකට ප්‍රකාශයට පත් කළ විශ්ලේෂණ දත්ත වාර්තාවකින් පෙන්වා දී තිබෙන්නේ වඳුරු උණ මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් වෛරසයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බවයි.

වඳුරු උණ මර්දන එන්නතෙහි ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්වය පිළිබඳ ලැබුණු ප්‍රබලම සාක්ෂිය මෙය බව එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පවසා ඇත.

විශ්ලේෂණය මගින් ජූලි 4 සිට නොවැම්බර් 3 වැනිදා දක්වා බවේරියන් නොර්ඩික් වඳුරු උණ මර්දන එන්නතේ දත්ත වාර්තා විශ්ලේෂණය කර ඇතැයි එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?