වන අලි ප්‍රහාරයකින් යතුරුපැදියකින් යමින් සිටි විශ්‍රාමික හමුදා සෙබළා මරුට

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නවගත්තේගම, කුරුකැටියාව, සමෘද්ධිගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක පුද්ගලයෙක්.

ඊයේ (11) රාත්‍රියේ නවගත්තේගම, තම්මැන්නාවැටිය ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙලෙස වන අලි ප්‍රහාරයට ගොඳුරු වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වන අලි ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලබා සිටි මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී ඔහු මිය ගොස් තිබෙනවා.

මොහු පදවාගෙන ආ යතුරුපැදියට ද වන අලියා බරපතළ හානි සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?