වන අලි පහරදීමකින් ගෝනගංආරේ කාන්තාවක් මරුට

බුත්තල, ගෝනගංආර, කෝන්කැටිය ප්‍රදේශයේ සිදු වූ වන අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කාන්තාව වගාකර අත්හැර දමා තිබූ කුඹුරක ගොයම් කරල් කපමින් සිටිය දී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වන අලියා පැමිණෙන බවට අවට සිටි පිරිස් කෑගසා ඇති නමුත්, අදාළ කාන්තාව ශ්‍රවණ ආබාධයකින් පසුවීම හේතුවෙන් එම ශබ්දය ඇසී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ, 63 හැවිරිදි කාන්තාවක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර වන අලි ප්‍රහාරයෙන් කාන්තාව ජීවිතක්ෂයට පත්වීමත් සමඟ බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගය හරස්කොට ප්‍රදේශවාසීන් විසින් අද (04) පෙරවරුවේ උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56