පාකිස්ථානයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා, පකිස්තාන සහ සිම්බාබ්වේ අතර විස්සයි විස්ස තුන්කොන් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට පා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් එක් කර තිබෙනවා.
ආබාධයට ලක්ව සිටින වනිඳු හසරංග තවමත් සුවය ලබමින් සිටින නිසා ඔහු මෙලෙස සංචිතයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1





