වනිදු හසරංග පන්දු යවන්නන් අතර පලමු ස්ථානයට

20-20 නවතම ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීමට අනුව වනිදු හසරංග පන්දු යවන්නන් අතර පලමු ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රේණිගත කිරීම් හි 01 වන ස්ථානයේ රැදී සිටි රශිඩ් ඛාන් 2වන ස්ථානයට පැමිණ තිබේ.

වනිදු ලෝක කුසලාන T20 තරගාවලියේදී කඩුලු 15ක් ලබාගත්තේය.

වනිඳු මීට පෙරද 2021 නොවැම්බර් මාසයේදී T20 පන්දු යවන්නන් අතුරින් පළමු ස්ථානයට පත්විය.

0d9f2c40 761e 4858 aa8b 04b4ec3fccc7 edited
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?