වනිදු විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ඉදිරියට

20-20 නවතම ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීමට අනුව වනිදු හසරංග පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රේණිගත කිරීම් හි 03 වන ස්ථානයේ රැදී සිටි ඔහුට හිමිව තිබුණේ පස්වන ස්ථානයයි.

ඊයේ පැවති ඇෆ්ගනිස්ථාන කණ්ඩායටම එරෙහිව තරඟයේදී කඩුලු 03ක් දවා ගැනීමත් සමඟ වනිදු හසරංග මෙලෙස ජාත්‍යන්තර 20 – 20 ශ්‍රේණිගත කිරීම් 02 වන ස්ථානයට පැමිණ තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?