වතු සේවක වැටුප් වැඩිකිරීම ජාත්‍යන්තරයේ පැසසුමට

මෙරට වතු සේවක වැටුප් ඉහළ දැමීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අගය කිරීමට ලක් ව තිබෙනවා.

මෙම ඇගයුම හිමි වූයේ මෙරට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර වෙත යි.

ශ්‍රම වෙළෙඳපොළ ප්‍රමිතීන් සහ රැකියා තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා අමාත්‍යාංශයේ වැඩපිළිවෙලත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික කම්කරු සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරට, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සිය ප්‍රශංසාව පුද කළේ.

ඔවුන් දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම මෙහිදී කම්කරු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉමහත් සතුටට හේතුවක් වූ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33