වවුනියාව, පරණ බස් නැවතුම්පොළ පිහිටි ආපාණ ශාලාවකින් ආහාරයට ගත් වඩයක් තුළ තිබී හැට්ට කටු දෙකක් හමුවීමේ පුවතක් වාර්තා වනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පුද්ගලයෙකු ආහාරයට ගත් වඩයක් තුළ මෙම හැට්ට කටු තිබී ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව මහ නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට ද පැමිණිලි කර තිබෙනවා.
වවුනියාව මහ නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවේ අදාළ ආපාණ ශාලාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1