Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලෝක වෙළඳපොළේ රත්තරන් මිල පහළට

ලෝක වෙළඳපොළේ රත්තරන් මිල අද (24) දිනයේ පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දිනයේ රත්තරන් අවුන්සයක මිල සටහන් වුණේ, ඇමරිකානු ඩොලර් 1982.72ක් ලෙසයි.

ලෝක වෙළඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඊයේ (23) දැක්වුණේ ඩොලර් 2002ක් ලෙසටයි.