ලෝක බැංකුවෙන් ලංකාව ගැන ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කළ යුතු අත්‍යවශ්‍ය ම කරුණු සම්බන්ධයෙන් ලෝක බැංකුව අදහස් පළකරමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඒ සඳහා අත්‍යවශ්‍ය බව ලෝක බැංකුව සිය ද්වීවාර්ෂික වාර්තාවක සඳහන් කරයි.

තවද එම වාර්තාවේ ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් බවද දක්වා තිබේ.