ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අද සිට 30 වනදා දක්වා

ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අදින් (24) ඇරඹෙනවා.

ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුවයි.

සෑම වසරකම අප්‍රේල් 24 සිය 30 දක්වා වූ කාලය ලෝක ප්‍රතිශක්තීකරණ සතිය ලෙස නම්කර තිබෙනවා.

එන්නත් මගින් වළක්වා ගත හැකි රෝගවලින් සියලුම වයස්වල පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිශක්තිකරණයේ ජීවිතාරක්ෂක බලය ප්‍රවර්ධනය කිරීම මෙම සතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණයි.

“සෑම පරම්පරාවක් සඳහාම, එන්නත් ක්‍රියා කරයි” යන්න මෙම වසරේ ලෝක ප්‍රතිශක්තිකරණ සතියේ තේමාව වී තිබෙනවා.

මේ අතර මෙරට තුළ ද මෙම සතිය තුළ විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බව, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06