ලෝකය පුරා ලංකාවේ නම තැබූ තරිඳුගේ රාවණා 01 චන්ද්‍රිකාව විනාශ වෙයි

ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සමත් වූ තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා එක්ව සිදුකළ පණිවුඩ චන්ද්‍රිකා ව්‍යාපෘතිය පසුගියදා සාර්ථකව අවසන් විය.
ඒ ඔවුන්ගේ රාවණා 01 පණිවුඩ චන්ද්‍රිකාව සිය දෙවසරක මෙහෙවර අවසන් කොට විනාශ වීමත් සමගිනි.

මෙම චන්ද්‍රිකාව පසුගිය 2019 වසරේ ජූලි මාසයේ කක්ෂ ගත කෙරුණේ බර්ඩ්ස් 4 චන්ද්‍රිකා ව්‍යාපෘතිය යටතේ ජපානයේ සිටයි.

Screenshot 20211007 124816 Facebook
FB IMG 1633591341886

තරිඳු සහ දුලානි එරට අභ්‍යාවකාශ විද්‍යාව හදාරති.

මෙම චන්ද්‍රිකාව ආධාරයෙන් එවූ ලංකාවේ ඡායාරූප කිහිපයක්ද පසුගියදා එලි දක්වා තිබුණි.

FB IMG 1633591688546

කෑගල්ල පින්නවල ප්‍රදේශයේ පදිංචි තරිඳු පසුගිය දා ලංකාවට ආ අවස්ථාවේදීත් මෙම චන්ද්‍රිකා වේ Signal ලබා ගැනීමට සිය ගම් පියසේදීම සමත් විය.

Screenshot 20211007 124946 Facebook

මෙම කුඩා කියුබ් හැඩැති චන්ද්‍රිකා සාමාන්‍යයෙන් කක්ෂ ගතව ගමන් ගන්නා අතරතුර පොලොව දෙසට ඇදී එන අතර එය පොලෝ වටා 11700කට අධික වාරයක් ගමන් කර ඇත.

FB IMG 1633591338536

පොලොවට කිලෝමීටර් 200ක ආසන්නයට එම රාවණා චන්ද්‍රිකාව පසුගිය සැප්තැම්බර් මාසයේදී පැමිණි අතර පොලොවේ ගුරුත්වාකර්ෂණ ප්‍රතිරෝධය සහ තවත් කරුණු බලපෑමෙන් එය සැලසුම් කල පරිදිම ගිනිගෙන විනාශ විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09